Saradiel of Uthuwan kanda | සුද්දන් බියට පත් කළ සූර සරදියෙල්
Siyawasa
#Siyawasa #Saradiel #Uthuwan_Kanda
🔴මෙම විඩියෝවේ නිරවද්‍යතාව සහ නම්ගම් වල නිවරදි බව සදහා අප වගකියන්නේ නැත🔴
සරදියෙල්ගේ පියා දීකිරි කෑවගේ අදාසි අප්පු. මව පිචෝහාමි. ගම උතුවන්කන්දට නුදුරු මොලගොඩ. කරත්ත රස්සාව සහ දුම්කොළ වෙළඳාම කළ අදාසි අප්පු හලාවත හාල්දඬුවන උපන් කෙනෙක්. කරත්ත රැකියාව කරන අතරතුර පිචෝහාමිට ඔහු හමුවී ඇත්තේ මොලගොඩ කරත්ත ගාලේ දී යි. මේ දැනහැඳුනුම්කම වර්ධනය වී අදාසි අප්පු පිචෝහාමි සමග විවාහ වුණා. ඔවුන්ට ලැබුණු වැඩිමහල් දරුවා වන සරදියෙල් 1832 මාර්තු 25 දා උපත ලැබුවා. ඉන්පසු පේදුරු, ගේබ්‍රියෙල්, මාර්තා හා ඇන්ටනී නමින් දරුවන් සතරදෙනෙක් ද පිචෝහාමිට උපන්නා. සරදියෙල්ගේ පියා ක්‍රිස්තියානි ආගමේ වූ අතර මව බෞද්ධ කාන්තාවක් වූවා. සරදියෙල්ගේ මව මහනුවර රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්තඃපුරයේ සිට නිදහස ලැබූ කාන්තාවන්ගේ පරපුරෙන් පැවත එන බව පැවසෙනවා. ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මියගිය බවත් පැවසෙනවා.
Email: siyawasanet@yahoo.com Facebook: https://www.facebook.com/siyawasanet
Thanks for watching My videos..!!!
Video Clips Credit - Pixabay.com Music Clips Credit - Youtube Audio Library මූලාශ්‍රයයන්: සරදියෙල් වතගොත- ජී. ටී. වික්‍රමසිංහ සරදියෙල්- ගුණසේන විතාන සොඳුරු සිරිලක චාරිකා සටහන්- කුසුම්සිරි විජයවර්ධන lakdivanews.com roar.media/sin ... https://www.youtube.com/watch?v=6tE6wmDRpDQ
154984745 Bytes