How to run CMD command using python in sinhala
Shehan Wanasingha
මෙන්න මේ ටිකත් ඔයාට වැදගත්,
- cmd/k = ප්‍රෝග්‍රෑම් එක රන් උනත් සිඑම්ඩි එක ක්ලෝස් වෙන් නැ 2.cmd/c = ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා ඉවර උනාට පස්සේ ක්ලෝස් වෙනවා
හරි ඉතින් මන් හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා .ඔයා දෙයක් ඉගන ගත්තනම් ලයික් කරන්න ඒ වගේම තව මේ දේවල් වලට ආස කෙනෙක්ටත් දැනගන්න ශෙයාකරන්න.
මම අවුරුදු 17ක පොඩි කොල්ලෙක් ඉතින් මට තේරෙන දේ මම ඉගන ගත්ත දේ ඔයාලට තේරුම් කරලා දෙන්න මම ලොකු උත්සහයක් ගන්නවා ඉතින් මම ප්‍රර්ථනා කරනවා ඔයාට අයිටී ෆීල්ඩ් එකේ හොද වැඩකාරයෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා එවගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න අපේ යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
අඩුපාඩු සහ ප්‍රශ්න කමෙන්ට් කරන්න
එහෙනම් තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හම්බවෙමු.
Whatsapp Number : 0789479327 ... https://www.youtube.com/watch?v=Mjwmu8cDLA8
2021-09-23
0.0 LBC
Copyrighted (contact publisher)
21711750 Bytes